සකසමින් පවතින ක්‍රීඩා
සකස්කල පසු Completed Games යටතේ බාගතකරගත හැකිය
--------------------------------------------------------------------------------------------------------------------------------
ගැටහැත්තේ කතන්දරේ...
”අප්‍රසිද්ධ ගමක ජේවත් වුන පියෙක් සහ දියණියක් වටා ගොඩනගන ලද මනස්කල්පිත කතාවක් පාදක කරගෙන සකස්කරනලද නිර්මණයකි.”
ලස්සන ගමකි. එහි ජීව්ත් වුන පියෙක් සහ දියණියකි. මන්ත්‍ර සාස්ත්‍රය දන්නා පියා යකුන්ගෙන් වැඩ ගැනීමට සමතෙකි.
නොදැනුවත්
කමට දියණියගේ අතින් සිදු වූ වරදකින්
සේවයේ සිටි යකෙකු නිදහස්
වීම සහ ඌගේ පලිගැනීම
කතාවේ අඩංගුවේ.
බාදක
අතරින් තමන්ගේ දැණුම සහ මන්ත්‍ර බලය
පාවිච්චි කරමින් යකුන් මරා තමන්ගෙ දියණිය
බේරාගැනීමේ සටන කිරීමට සිදුවෙයි.
Platformer ආකාරයේ,
2D වීඩියෝ ක්‍රීඩාවක් වන අතර Android ජංගම දුරකතන සඳහා පමණක් අඳාල වේ.
9 Levels And 1 Boss Fight
අවසන් අදියරේ සකසමින් පවතින අතර ලගදීම නිකුත් වේ
--------------------------------------------------------------------------------------------------------------------------------
Comments
Post a Comment