මහදැනමුත්තා



මහදැනමුත්තා the video game

තාමත් හැදෙමින් පවතින ශ්‍රී ලාංකික පරිගණක ක්‍රීඩාවක් ගැනයි කියන්න යන්නේ. ඉතා දිගු කාලයකට පෙර ලංකාවේ පිටිසර ගමක ජීවත් වූ සුවිශෙෂී පුද්ගලයකු වටා යෙදෙන්නා වූ කතාවක් ඇසුරෙන් ක්‍රීඩාව නිමවා ඇත.

මහදනමුත්තා නම් වූ ඔහුගේ අපූරු කතන්දර ක්‍රීඩාව නිර්මාණය කිරීම සඳහා උපයෝගී කරගෙන ඇත. hidden object, puzzles ආකාරයේ ක්‍රීඩාවක් වන මහදන මුත්තා තවමත් සකසමින් පවතින අවධියේ පවතී.
android තාක්ෂණයෙන් යුත් දුරකථන සඳහා පමණක් නිපදවා ඇති මෙම ක්‍රීඩාව ඇපල් දුරකතන සඳහා ද පසුව නිකුත් වීමට නියමිතයි. හුදෙක්ම කුඩා ළමුන් අරමුණු කරගෙන නිර්මාණය වී ඇති ක්‍රීඩාවක් වන අතර puzzles ක්‍රීඩා කිරීමට කැමති සියලු දෙනාටම ක්‍රීඩා කළ හැක.


ක්‍රීඩාවේ මුල් level කිහිපය පමණක් නිකුත් කර ඇති අතර පසුව සම්පූර්ණ ක්‍රීඩාව පසුවට නිකුත් කෙරෙයි. ක්‍රීඩාවේ සියළුම අවස්ථා sinhala භාෂාවෙන් පමණක් වෙයි.





download මහදැනමුත්තා video game
<<Download>>

Comments