සැගවුනු අමුත්තා සෙව්වේ කව්ද..? සිංහල Android ජංගම දුරකතන ක්‍රීඩාව
සැගවුනු අමුත්තා සෙව්වේ කව්ද..?
සිංහල Android ජංගම දුරකතන ක්‍රීඩාව
සිංහල අවුරුදු Android ජංගම දුරකතන ක්‍රීඩාව...
අවුරුදු උත්සවයේ තියෙන සැගවුන අමුත්තා ක්‍රීඩාව පදනම් කරගෙන සකසන ලද ප්‍රහේලිකා ආකාරයේ සිංහල Android ජංගම දුරකතන ක්‍රීඩාවකි.
ක්‍රීඩාව ගැන:
කුඩා ලමුන් කිහිප දෙනෙක් සැගවුනු අමුත්තා සොයාගනියි. ලබා දී ඇති විස්තරයට අනුව සැගවුනු අමුත්තා සොයාගත්තේ කවුද කියල ඔයාට සොයාගන්නයි තියෙන්නෙ.
දක්ශයන්ට නොව අති දක්ශයන්ට නිර්මාණය කරන ලද ක්‍රීඩාවකි.
GDevelop 5 මගින් සකසා ඇත.
...ස්තූතිය...

සැඟවුන අමුත්තා සෙව්වේ කවුද..? ජංගම දුරකථන ක්‍රීඩාව කරගැනීම සඳහා
(35.2MB)
Game එක ගැන comment එකක් දාගෙනම යන්න...




Comments
Post a Comment